කොළඹ කොටස් වෙළඳපොළ අද දින වසා දැමේ April 22, 2019 8:17 am No Comments කොළඹ කොටස් වෙළඳපොළ අද (22) දිනයේ වසා දැමීමට තීරණය කර තිබේ. ඊයේ (21) රට තුළ ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළඳපොළ පැවසී ය.