News

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බවට වාර්තා වෙයි.

එම වාහන තදබදය හට ගෙන ඇත්තේ සරසවි සිසුන්ගේ පාගමනක් හේතුවෙන් බව වාර්තා වෙයි.