News

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වැසේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම නිසා නැවත දැනුම්දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දැමීමට තීරණය කර තිබේ.