විරෝධතාව නිසා ලෝටස් පාර වැසෙයි September 11, 2018 12:41 pm No Comments හෝමාගම ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළකරමින් හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ.