ගත වූ මාස 11 තුළ අපරාධ නඩු 15,000ක් අවසන් – 9000 කට මහාධිකරණය හමුවේ නඩු November 29, 2019 4:04 pm No Comments නීතිපති දප්පුල ද ලිවේරා විසින් වසරේ ගත වූ මාස 11 තුළ අපරාධ නඩු 15,000ක පමණ පරීක්ෂණ අවසන් කර ඇති බව වාර්තා වෙයි. ඉන් 9000 කට මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේය.