ගතවූ පැය 24ක කාලයේ ආසාදිතයන් 500කට ආසන්න ප්‍රමාණයක්
නව කොවිඩ් ආසාදිතයන් 497ක් ඊයේ (26) හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අතර ඉන් ආසාදිතයන් 151 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
එසේම ඊයේ (26) හඳුනාගත් ආසාදිතයන් ගෙන් 89 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන ඇත.
මේ අතර විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.