ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් තවදුරටත් වසා තැබේ. December 11, 2020 6:31 pm No Comments ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් තවදුරටත් වසා තැබේ. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් දෙසැම්බර් 18 වනදා දක්වා වසා තැබෙන බවයි.