ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වැසේ October 16, 2019 12:53 pm No Comments ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත. ඒ හේතුවෙන් අවට මාර්ගවල රථ වාහන තදබදයක්ද හට ගෙන ඇත.