News

ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දැමෙයි

රජයේ විධායක නිලධාරීන් විසින් පවත්වනු ලබන උද්ෂඝෝෂණයක් හේතුවෙන් ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ලේක් හවුස් වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී ඇත.