News

ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වැසේ

ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත.

ඒ විරෝධතා පාගමනක් හේතුවෙන්ය.