Update : සරසවි සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට ජල සහ කදුළු ගෑස් ප්‍රහාර
අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයේ නිරත සිසුන් විසුරුවාහැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
Update : 1.20pm
——————————————————————————————————————————-
ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමේ
අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලකිව වසා දමා තිබේ.
