News

ගිනිඅවි සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ මෙහෙයුමකින් ගිනිඅවි සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 7ක්, රිවෝල්වර ගිනිඅවියක් හා හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 100ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළ අතර

එම සැකකරු 47 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.