News

ගුවන් ගිලන් රථයක්

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 08 සැහැල්ලු ප්‍රවාහන බලගණය විසින් වයි 12 වර්ගයේ යානාවක් අසාධ්‍ය තත්ත්වයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගුවන් ගිලන් රථයක් ලෙස නවීකරණය කර තිබේ.