ගුවන් තොටුපොළට යෑමට අවශ්‍ය විදේශිකයින්ට දැනුම් දීමක් March 21, 2020 12:10 pm No Comments විදේශිකයන්ට ගුවන්තොටුපොළ වෙත යාම සඳහා ප්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ලගම අති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා ඇත.