ගෝඨා යාපනයේ ජන රැළියට එක්වෙයි October 28, 2019 3:47 pm No Comments ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැළියක් මේවන විට යාපනයේ නරික්කුන්ඩුරු ක්රීඩාපිටියේදී ආරම්භ කර ඇත. ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට එම ජන රැළිය අමතමින් සිටියි.