ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයට January 22, 2019 9:39 am No Comments ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුව සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයට මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා.