News

ජනපති කාම්බෝජයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ නිල සංචාරයක් සදහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති දූත පිරිස අද අළුයම 12.00ට පමණ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 178 දරණ ගුවන් යානයෙන් කාම්බෝජය බලා පිටත්ව ගිය බව අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේය.