News

ජනපති චීනය බලා පිටත්ව යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංචාරයක් අරඹමින් චීනය බලා පිටත්ව යයි.

ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා එලෙස චීනය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන අතර මේ සඳහා 27 කට ආසන්න නියෝජිතයින් පිරිසක් එක්ව සිටි බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.