News

ජනපති ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය අද ( 22) රැස්වීමට නියමිතව ඇත. අද පෙරවරු 9.00ට පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයාද සහභාගී වීමට නියමිතය.