News

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ඒ විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදයට සහභාගිවීම සදහායි.