News

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

රටතුල පවතින තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතව තිඛේ.

අද රාත්‍රී 08 ට ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ ප්‍රකාශයක සිදු කිරිමට නියමිතව ඇත.