News

ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනු කළ පෙත්සම ඉවතට

ජනාධිපති මෛත්‍රිපාල ඉරිසෙන මහතාගේ මානසික තත්ත්වය ගැන ගැන වාර්තාවක් ඉල්ලු පත්සම අභියාචනාධිකරණය විසින් ඉවත දමයි.

එමෙන්ම රුපියල් ලක්ෂයක නඩු ගාස්තුද ගෙවන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර ඇති බව සඳහන් වෙයි.