News

ජනපතිවරණයට ඕනෑම කැපකිරීමක් කරන්න නිදහස් පක්ෂය සුදානම්

ඕනෑම කැපකිරීමක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ඇල්පිටියේ ප්‍රදේශයේදී ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.