News

Update – ජනපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරේ

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සිදුකෙරෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කෙරුණු අතර
ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරේ.

 


ජනපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (29) ඉදිරිපත් කළ යෝජනාවට දේශපාලන පක්ෂ එකඟතාව පළ කර ඇත.

අද දින දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදි මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ඡන්ද විමසීම පෙරවරු 07 සිට පස්වරු 05 දක්වා සිදුකිරීමට සැළසුම් කර ඇත.