News

ජනප්‍රිය ගායන ශිල්පී චලක චමුපති රිය අනතුරකින් රෝහලේ

ජනප්‍රිය ගායන ශිල්පී චලක චමුපති පෙරේරා මහතා කඩුවෙල හේවාගමදී අද (26) අළුයම සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වාර්තා වෙයි.

සංදර්ශනයකට සහභාගීව ආපසු එමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන ඇලකට පෙරළීම නිසා මෙම අනතුර සිදුව ඇත.