News

ජනාධිපති අපේක්ෂක අජන්තගේ සහය සජිත්ට

රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාව ඊයේ (03) හමුවී ඔහු සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.