ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත්කෙරේ November 19, 2019 11:26 am No Comments ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත් කර ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පී. බී. ජයසුන්දර මහතා මීට පෙර කටයුතු කර ඇත.