ඉකුත් 08වනදා සිට මේ දක්වා වූ කාලය තුලදී ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 269ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව ප්රචණ්ඩ ක්රියා සම්බන්දව ලැබී ඇති පැමිණිලි 05, නීති උල්ලංගනය කිරීම සම්බන්දව පැමිණිලි 262ක් වන අතර එයට අමතරව පැමිණිලි 02ක් ලැබී ඇත.