ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3729යි
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 3729 ක් ලැබී ඇත.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 3596 ක් ද ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 27 ක්ද අයත් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.
අද මධ්‍යම රාත්‍රී 12 න් ජනාධිපතිවරණයට අදාලව සිදුකෙරෙන ප්රචාරක කටයුතු අවසන් වීමට නියමිතව ඇත.
