ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරික්ෂකයින් 4000ක් – පැෆරල් සංවිධානය November 10, 2019 10:00 am No Comments මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශිය මැතිවරණ නිරික්ෂකයින් 4000ක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි. මීට අමතරව විදේශීය නිරික්ෂකයින් ලෙස ඇන්ෆ්‍රල් සංවිධානයේ නිරීක්ෂකයින් 46 දෙනෙකු කටයුතු කර ඇති බව එම සංවිධානය සනහන් කරයි.