ජපානයේ නිල සංචාරය නිම කරමින් ජනපති දිවයිනට
ජපානයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ ඇත.
ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා පසුගිය 21 වන දා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය අතර සංචාරය අතරතුර ජනාධිපතිවරයා ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකුඩා මහතා ද හමුවී සාකච්ඡා කර ඇත.
