ජයන්ත ජයසුරිය නව අගවිනිසුරු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය April 26, 2019 11:22 am No Comments නීතිපති ජයන්ත ජයසුරිය මහතා නව අගවිනිසුරු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇති බවට වාර්තා වෙයි.