අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (26) දිනයේ ජාඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (26) පෙරවරු 9.00 සිට 27 වැනිදා අළුයම 3.00 දක්වා පැය 18ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇති.