ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්රික් නායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.
ඔහු අද (29) කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ එම නියෝගය නිකුත් කර ඇත.