News

ජාතික මැතිවරණ කොමිසම ලබන 9වනදා රැස්වෙයි

ජාතික මැතිවරණ කොමිසම ලබන 9 වන දා රැස්වීමට නියමිතව ඇත.

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු ඡන්ද විමසීම් සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරන බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

එදිනට ජනාධිපතිවරණයට අදාළ නාම යොජනා කැඳවන දිනය තීරණය කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.