News

ජාතික රෝහලේ බාහිර රෝගීන්ට තොරතුරු ලබාගත හැකි දුරකථන අංක කිහිපයක්

ජාතික රෝහලේ ‍ලියාපදිංචි ‍වී ඇති බාහිර රෝගීන් සායන වෙත සම්බන්ධීකරණය කර ගැනීමට අදාළ දුරකථන හා වට්ස්ඇප් අංක ජාතික රෝහල විසින් නිකුත් කර තිබේ.

එම දුරකථන අංකයන් පහතින් දක්වා ඇත.