News

ජීවක නාලක අසංක අංජලී අත්අඩංගුවට ගනී

ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අයව අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපති උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව වාර්තා වෙයි.