News

ඩාලි පාර හා ඉබ්බන්වල හන්දියේ දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් ඩාලි පාර හා ඉබ්බන්වල මංසන්ධියේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.