ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැමේ
ලොව කාර්යබහුලම ගුවන් තොටුපල ලෙස සැළකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හදිසියේම වසාදැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන 25 වැනිදා සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමේ.
ලොවපුරා මේ වන විට ව්‍යාප්තවෙමින් තිබෙන කොරෝනා (COVID-19) වෛසරය හේතුවෙන් මෙම පියවර ගත් බව ඩුබාහි හි බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
