තවත් 154කට කොරෝනා
කොවිඩ්-19 වෛරසය තවත් පුද්ගලයින් 154දෙනෙකුට ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 89,329ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් ආසාදිතයින් 86227දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 2564දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 538කි.