News

තවත් ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබේ.