News

තවත් ආසාදිතයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 42කි.

මේ වන විට මෙම වෛරසය ආසාදිත බවට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 180ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.