තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි April 1, 2020 7:11 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතව ප්රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් තිදෙනෙක් අද(01) සවස සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 21 ක් වෙයි.