News

තවත් කොරෝනා ආසාදිතයෙකු මියයයි – ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයකු අද (01) ජීවිතක්ෂයට පත්විය.

ඒ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඒ අනුව කොරොනා ආසාදනයෙන් මෙරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගියේය.