තවත් කොරෝනා රෝගියෙක් සුවය ලබයි April 20, 2020 1:31 pm No Comments අද(20) දිනයේ තවත් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබේ.