News

තවත් කොරෝනා රෝගියෙකු සුවය ලබා පිටව යයි

කොළඹ අයි ඩී එච් උණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිත රෝගියෙකු සුවය ලබා තිඛේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 03 දෙනෙකු සුවය ලබා ඇත.

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 99 දෙනෙකු රෝහල් තුනක ප්‍රථිකාර ලබයි