News

තවත් කොවිඩ් ආසාදිතයින් 95ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 95ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 95ක් අද(29) දිනය තුළ වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 92,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.