තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් හදුනා ගනි March 16, 2020 8:31 pm No Comments මෙරට නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කර ඇත.