News

තුර්කියේ කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

තුර්කිය තුළ කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 101,790 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා පුද්ගල මරණ සංඛ්‍යාව 2,491ක්.

මෙම වෛරසය ආසාදිතයින් 18,491ක් දෙනෙකු සුවය ලැබූ බව තුර්කි සෞඛ්‍ය අංශ මාධ්‍ය වෙත සදහන් කර තිබේ.