කොළඹ කොටස් වෙළදපොලේ ගණුදෙනු අද(13) දිනයේත් මිනිත්ති 30ක කාලයකට අත්හිටුවා ඇත.
තුන්වන දිනටත් අද පෙරවරු 10.02 සිට 10.32 දක්වා කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදු වී නොමැත.
S&P SL20 දර්ශකය 5.04%ක් පහලට වැටී ඇති බව වාර්ථා වෙයි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය 2.98%කින් පහළට වැටී ඇත.